මේක Facebook එකේ තිබුනෙ. මම එකට දාපු කොමෙන්ට් 1 බ්ලොග් කරොත් හොදයි කියල හිතුන..!
පෞද්ගලික විශ්වවිද්‍යාල හෑදුවට කමක් නෑ. ඒත් ලන්කාවෙ දෑනට තියෙන විශ්වවිද්‍යාල 14ට මුලින් ටිබුනු වෑදගත්කමම දීල..එත් දන් ලන්කාවෙ තියෙන, ඔනම සාමාන්‍ය මිනිහෙකුට ඉගෙනගන්න පුලුවන් විශ්වවිද්‍යාල වහල ඔක කරන 1 වෑරදී..මොලෙ තියෙන මිනිහෙකුට නම් ඔක තේරෙනව කියල මම හිතනව..එත් ලන්කාවෙ ගොඩක් අයට දෑන් එක නෑ වගෙ..අනික පෞද්ගලික ඉස්පිරිතාල මේකට අදාල වෙන්නෙ නෑ. ශ්‍රීලන්කාව කියන්නෙ විවිද ආදායම් මට්ටම් රටක්..හෑම මිනිහෙකුටම එක සමානව සල්ලි නෑ..ඉතින් අසරන දුප්පත් මිනිස්සුන්ගෙ ඉගෙනගන්න තියෙන අයිතිය මෙහෙම ලොකු මිනිස්සු නෑති කරන 1 කොච්චර වෑරදිද කියල ඔයාල හිතන්න. මට තාම අවුරුදු 18යි..මේක දේශපාලනය සම්බන්ද දෙයක් නෙවෙයි..!! පොඩ්ඩක් හිතන්න...

‘‘මචන්‘‘ pvt ඒවා අවාම දුප්පත උන්ට අවුලක් වෙන්නෙ කොහොමද? දන්නේ නැද්ද දැනටම PVT තියෙනවා කියල?
ReplyDeleteදන්නව..දෑනටම තියෙනව කියල...එහ් තියෙන ඒව නිසා දෑනටමත් දුප්පත් අයට වෙල තියන දේවල් දන්න අය දන්නව..සල්ලි තියෙන මිනිස්සුන්ට ඌව තෙරෙන්නෙ නෑ..1 පාස් වුනත් ප්‍රයිවට් ඩිග්‍රී කරල උන් ගොඩ යාවි..මඩෙ ඉන්න අහින්සක මිනිහ හෑමදම එතනමයි..
Delete