බ්ලොග් කරන්න තියෙන්නෙත් තව ටික දවසයි. ඈත්තටම දවස් 3ක් විතර. කමක් නෑ. ඒ ටිකෙ හිතේ හෑටියට බ්ලොග් කරන්න ඌන. අවුරුදු 18ක් වුනාම තියෙන වාසි මොනවද? මේ දවස් වල මම හොයාගෙන යනව. 4ක් 5ක් හොයගත්ත. ප්‍රදානම එක තමයි මට ඩෙබිට් කාඩ් 1ක් ගන්න පුලුවන්. ඊට වඩා වෙන මොනවද? හ්ම්ම්...???
-ඉමන්ත-
මේ වෙලාවට තමා මට පියුමක් මතක් වෙන්නෙ
ReplyDeleteපිස්සු නෑත්තම් ශෝක්.....
ReplyDelete@ අක්කො - අනෙ නිකම් පලයන්
ReplyDelete@ චින් - මටත් තරු පේනව වගෙ...