මෑච් 1 බල බල ඉන්නෙ. දෑනට නම් 21ට විකට් 2යි. කුමාර් ලොක්කත් ගියා. මේ මෑච් 1ත් ඉවරයි වගෙ. අනේ මන්දා...චන්දියි උපුලුයි දෑන් ක්‍රීස් එකේ. ආහ් දෙන්නම එක ඉස්කොලෙනෙ..ගෑහුවොත් හොදයි. මල මගුලයි..උපුල් ඉවරද?? මම යනව මෑච් 1 බලන්න...! අය්යො...ඈති යන්තම් අවුට් නෑ...යන් බලන්න..!
No comments:
Post a Comment