Saturday, March 17, 2012

අපේ(මගේ) එවුන්..

හ්ම්ම්..ඉස්කොලේ ගිහින් ඉවර වෙන්නත් ලගයි නේ..! මට ඒක මතක් වුනේ අපේ සෙට් එකේ තිලා, යුනිට් එකේ මහ සභා රෑස්වීමෙදි කරපු නියම දේශනේකින් පස්සේ..ක්‍රිකට් ගහපු එවා, ටවුන් එකෙ වල බෑහපු ඒවා..සෙට් වෙලා ප්‍රොජෙක්ට් කරපු ඒවා, කාපු චාර්ටර් කටු..මේ සේරම තව ටික දවසකින් එලකිරි මෙමරීස් ටිකක් විතරක් වෙයි..ඒත් එක දෙයක් ශුවර්..කාටවත්ම නෑති ලස්සනම, සිරාම රියල් මෙමරියක් මටයි අපේ සෙට් එකටයි නම් තියෙනව..ඒක බය නෑතුව කියන්න පුලුවන්...! අපේ සෙට් එකට කරන උපහාරයක් විදියට මම නම් ටික(කාඩ්) දාන්නම්. මාත් එක්ක අන්තිම වෙනකම්ම හිටපු, තාමත් ඉන්න එවුන් මේ...
බන්ඩි, තාරා, තිලා, පොලා, සුදූ, චින්, පූර්, රියා, මම බින්දු..!

No comments:

Post a Comment