මාරවෑඩේ නෙ. පාඩම් කරන්න කිසිම මූඩ් 1ක් නෑ. කවදාවත් මෙහෙම වෙලා නෑ. පාඩම් කරපු කිසි දෙයක් මතක නෑනෙ. ඉතින් මම බ්ලොග් කරන්න ආවා.
ලොකෙ තියෙන හොදම ඩයරිය මේක තමයි. ඉතින් ඔන්න අර පස්සෙ ආපු අග ලොකු වුනු කතාව වගෙ මටත් බ්ලොග්ගින්ග් ලොකු වුනා. 2009 ආපු අගොස්තු වලදි මම ලොග් වුන ෆේස්බූක් එකට වඩා 2011 පෙබරවාරි වල හදපු බ්ලොග් දෑන් මට හෙන ලොකුයි.
හෙට ලියන්න තියෙන ටෙස්ට් 1 මම අනිද්දට ලියනව. වෙලාවකට ඒ ලෙවල් ඉක්මනට ඉවර වෙනවනම් එකක්. ටෙස්ට් කියල කීයක් ලියන්නද? නෑ හෑබෑ ඒක හොදයි. මන් මේ බෑලුවෙ මොකද මට වුනෑ කියල. මෙහෙම හරියන්නෙ නෑ. පාඩම් කරන්නම වෙනව. අහ් අද මම ජනවාරි 18 එලිදක්වන්න කියල මගෑම ස්වයන් අභිප්රෙරන වචන සෙට් එකක් ගොඩ නෑගුව. මාර ආතල්. ඊක එදාටම දාන්නම්. දෑනට මම යනව..!
එල කිරි..
- ඉමන්ත-
අහා මම දන්නවා ජනවාරි 18 මගේ හොදම යාළුවෙක් (සහෝදරයෙක්) ගෙ උපන් දිනේ...........................
ReplyDeleteචින්තන