Thursday, February 23, 2012

Today

අද නම් බොක්කෙන්ම එලකිරි දවසක්...මෑච් 1ක් ගෑහුවා...නියමෙට බෑට් කරා, නියමෙට බෝල් කරා. එලකිරි. කාලෙකට පස්සෙ ගහපු මරු මෑච් 1ක්. හවසත් අවුලක් නෑතුව ආතල් එකෙ හිටියා. හෙට මෑච් 1 බලන්නත් ඕන. හෑබෑයි ඈග ටිකක් රිදෙනව වගේ. අපෙ වෝම් අප් විතරයිනෙ. ඩවුන් නෑනෙ. මොනව වුනත් අද නම් එල.
-ඉමන්ත-

No comments:

Post a Comment