Friday, February 17, 2012

අද නම්..

          අද නම් එලකිරි දවස නේ..! මෑච් 1ත් දිනුවා, සන්ගා 10,000ක් ගෑහුවා..මහේලත් මරුවට ගෑහුවා. ටීම් 1ම මරු. මාත් ෆුල් ආතල් එකෙ හිටිය..හෙට මොනව වෙයිද දන්නෙ නෑ..වෑඩිය ආතල් ගන්න හොද නෑ. හෙට චාටර් වෙයිද දන්නෙත් නෑනෙ නේ..!
          හෑබෑයි මම පොඩි ටෙස්ට් කෑල්ලක් කට් කරා අද..ආයෙත් නම් ජීවිතේට කට් කරන්නෙ නෑ කියල හිතාගෙන..නිකම් පාඩම් නොකර ලියල වෑඩක් නෑ කියල හිතුන ඒකයි. මේක පල දුන්නොත් නම් මල මගුලයි..සිරාවටම ආයෙත් නම් ටෙස්ට් කට් කරන්නෙ නෑතෝ..!

No comments:

Post a Comment