Friday, March 30, 2012

AL

අහෝ පවුකාර ජීවිතය
තොප වෙනුවෙන් කැපකල
අහිංසක පුංචි එවුන්ගෙ
අසරණ හීන

අප ගැන නොසිතාම
තොපට අප කැඹුරුවා
අහිංසක අරමුණු
පවා පුද දුන්නා

මෑදයි තොප අවසන
අපට දුන් තෑග්ග
කෙලෙහි ගුන නොදන්නා
තොපෙ තිරිසන් ගුනය

මතු දුක දකී නුබ
අපෙ උන්ගෙ තරම
ඉවසපන් ඉවසපන්
උදාවෙනකන් හෙට
-Thila-
මේක අපේ සෙට් එකේ තිලා, විප්ලවවාදී ආකල්ප වල උපරිම තලයට ආපු වෙලාවක(සෙට් 1ම ඒ වෙලාවෙ එහෙම තමයි හිටියේ) කරපු නියම නිර්මානයක්..! අපි පොඩි කාලෙ ඉදන් ඕන කට්ටක් කෑවා අපේ ඉස්කෝලෙ නමට එක දාන්න. ඒ අපිට එක දාගන්න තිබුනු වෙලාවත් අමතක කරලා. දෑන් අපේ සෙට් එකේ තුන් දෙනෙකුට AL කරන්න ඉස්කොලෙන් ඉඩ දෙන්නෙ නෑ. උන් කිව්වෙ නෑතිලු අපිට මේවා කරන්න..ඉස්කොලෙ ජීවිතේට එන්නෙ නෑතුව අමතර පන්ති වලට ගිහින් අපේම ඉස්කොලෙට බනින ඕන හරකෙකුට ..ලියන්න දෙන්නයි, අපිට නොදෙන්නයි..මොකද්ද අපි කරපු වෑරද්ද? අපේ උන්ට ගොඩාක් සාදාරන ඒ වගේම මානුශීය හේතු තියෙනව..එත් කරුමෙට අපෙ ඉස්කොලෙ පාලකයන්ට කිසිම මානුශීය හෑගීමක් නෑ..මල්ලිලාට දෙන්න තියෙන ලොකුම අවවාදෙ තමයි..තවත් ඉස්කොලෙ වෙනුවෙන් වෑඩ කරල හෑමෝම කියනව වගෙ කාලකන්නියෙක් වෙන්න එපා..තමන් ගෑන විතරක් හිතන්න..ඒ ඈති. කවාදාවත් අනිත් උන් ගෑන හිතන්න එපා. පොඩි කාලෙ ඉදලම තමන් ගෑන විතරක් හිතන්න කියල තමයි තේරවාදී බුදුදහම තියෙන ශ්‍රීලන්කාවෙ ඉස්කෝල වල උගන්නන්නෙ. මොන දෙයක් වුනත් අපේ උන්ව නවත්තන්න බෑරි බවත් ලොකු මිනිස්සු දෑන ගන්න දවසක් ඒවි..එතකන් ඉමු.
-Imantha-

6 comments:

  1. hm...mata patta dukai imo wechcha seen1ta.meka print krala pinage mune alawanna ona...

    ReplyDelete
  2. hm...mata patta dukai imo wechcha seen1ta.meka print krala pinage mune alawanna ona...

    ReplyDelete
  3. hm...mata patta dukai imo wechcha seen1ta.meka print krala pinage mune alawanna ona...

    ReplyDelete
  4. ‘‘අද‘‘ උගේ මචන්, ඒත් හෙටින් පසසේ හැමදාම අපේ....

    ReplyDelete