Saturday, January 26, 2013

ඊයෙ මැච් eka

ඊයෙ ඩිල්ශාන්ගෙ ඔලුවෙ බෝලෙ වැදුනම නිකම් මටත් කැරකෙන ගතියක් ආව..ආ නැද්ද..? ඒ මොකද අපි ඒ තරමටම ලන්කාවෙ ක්‍රිකට් වලට ආදරේ නිසානෙ..ඒත් අර ලන්කාවෙ මැච් පෙන්නන කාලකන්නි නාලිකාවටනම් එහෙම දෙයක් නෑ..ඩිල්ශාන් බැට් එක බිම දාන්න්ත් කලින් උන් ඇඩ් ටික දාල ඉවරයි..තමන්ගෙ පටු වාණිජ අරමුනු විතරක්ම දකින චැනල් එකක්..සැටලයිට්/ කේබල් ටීවී ගත්තම මැච් පෙන්නනකොට මුන්ගෙ චැනල් එක නෑ..ලැජ්ජ නැතුව කියනව ගිහින් ටෙන් ස්පොර්ට් හරි ඊඑස්පීඑන් හරි දාගනින් කියල..එතකොට ලන්කාවෙ උන් සැටලයිට්/ කේබල් ටීවී ගත්තම පිට උන් වෙනවද? උන්ට ඒකෙනුත් කොමිස් ඇති..ක්‍රීඩා නාලිකාවක් වුනාම ඊට වඩා තමන්ගෙ රටට දෙයක් කරන්න ඕන බව උන් දැනගන්න ඕන..සමහර ඉන්දියන් චැනල් වල මැච් පෙන්නනකොට උන් ඇඩ් දාන්නෙ නෑ..ඒ වගේ රටට හා ක්‍රීඩාවට ආදරෙ කරන නාලිකාවකට මේ වැඩේ බාරදෙන්න ඕන..මැච් ප්‍රෙසෙන්ටෙශන් එක වෙලාවෙත් ඇඩ්..උඩින් පාත් වුනා වගේඑකපාරට කෑලි කෑලි පෙන්නනව...ටිකක් වගකීමෙන් වැඩ කරන්න කියල ඉතින් උන්ට කවුරු කියන්නද..එක අතකට පිටරට චැනල් එකක් බලාගෙන කටවහන් ඉන්න එක සැපයි..!

Sunday, January 13, 2013

        සමහර දේවල් තියෙනව සමහරුන්ට පැහැදිලි කරනකොට යම්කිසි සීමාවකට යටත් වෙන්න වෙනව..මන් ගැන වැරදියට හිතන් හිටියට කරන්න දෙයක් නෑ..එක අතකට බලන් ගියාම මගේ ලගින් හිටපු අය ඉදල තියෙන්නෙ මන් ගැන ලාවටවත් යමක් දැනගෙන නෙවෙයිද? හැමදාම වගේ අදත් තේරීමක් කරාම කාලයක් යනකම් මට එක බලපානව..ඒත් කවදහරි උන් තේරුන් ගනී..කමක් නෑ..ඕනනම් ඕන එකෙක් තරහ වුනාවෙ..මට ප්‍රශ්නයක් නෑ..ඒත් ගොඩක් දුකයි..මොකද හැම මිනිහම මන් වගේ හැම පැත්තක් ගැනම හිතන්නෙ නැතුව තමන්ගෙ පැත්තෙන් විතරක් හිතන්නෙ?..කමක් නෑ..මන් හොදායි..මට

Sunday, August 12, 2012

Yohan Blake..Ima's fav. Runner

Yohan Blake

From Wikipedia, the free encyclopedia
Jump to: navigation, search
Yohan Blake

Blake at the 2012 London Olympics
Personal information
Nationality  Jamaica
Born 26 December 1989 (age 22)
St. James, Jamaica
Height 5 ft 11 in (1.80 m)
Weight 76 kg (168 lb)
Sport
Sport Running
Event(s) 100 m, 200 m
Club Racers Track Club
Coached by Glen Mills
Achievements and titles
Personal best(s) 100 m: 9.75 (Kingston 2012)
200 m: 19.26 (Brussels 2011)
Yohan Blake (born 26 December 1989), nicknamed by his training partners as "The Beast", is a Jamaican sprinter who competes in the 100 metres and 200 metres. He is the current world champion over 100 m and a silver medalist at the 2012 Olympics in London.
Blake's 100 m personal best of 9.75 seconds makes him the fourth fastest man ever, after Usain Bolt, Tyson Gay and Asafa Powell. His personal best for the 200 m (19.26 seconds) is the second fastest ever after Bolt.[1] He holds the national junior record for the 100 metres, and is the youngest sprinter to have broken the 10-second barrier (at 19 years, 196 days).[2][3][4]
He is coached by Glen Mills. His training partners are Bolt and Daniel Bailey.[5]

Early life

Born in St. James, Jamaica,, Blake is the son of Veda and Shirley Blake. He attended St. Jago High School in Spanish Town where his first sporting love was cricket. Blake was a fast bowler, and it was only after the school principal saw how quickly he ran to the wicket that he was urged to try sprinting.[6]

Career

Blake set the fastest time by a Jamaican junior sprinter over 100 m with 10.11 seconds.[7] The record was set at the 2007 CARIFTA Games held in the Turks and Caicos islands where he also led his team to gold in the 4 × 100 metres relay.[8] At this occasion, he was awarded the Austin Sealy Trophy for the most outstanding athlete of the 2007 CARIFTA Games.[9][10][11]
Blake won the 100 metres "B" race at the 2009 Reebok Grand Prix.[12] His exploits at the Golden Gala in July represented a significant improvement. He proved himself to be a serious competitor at the senior level: he took third place behind Tyson Gay and Asafa Powell and improved his personal best with a 10-second barrier-breaking run of 9.96 seconds,[13] becoming the youngest athlete ever to do so.[14] He improved to 9.93 seconds shortly after, taking third place behind training partners Bolt and Daniel Bailey at the Meeting Areva.[15]
Prior to the 2009 World Championships, Blake (along with Marvin Anderson and Sheri-Ann Brooks) tested positive for the stimulant 4-Methyl-2-hexanamine.[16][17] A disciplinary panel organised by the Jamaica Anti-Doping Commission (JADCO) cleared him of a doping infraction on the grounds that the drug was not on the World Anti-Doping Agency's banned list. However, JADCO appealed their own panel's ruling, stating that the athlete should be disciplined as the drug was similar in structure to the banned substance tuaminoheptane.[18] As the panel would resolve the issue after the World Championships, the Jamaica Amateur Athletic Association took the precaution of withdrawing Blake from the relay race.[19] The appeals tribunal decided that a ban would be appropriate, and Blake and the three other sprinters each received a three month ban from competition.[20]
At the 2011 World Championships, Blake comfortably made the final. Following the disqualification of compatriot Usain Bolt, Blake won the Gold medal in a time of 9.92s.[21][22] At 21 years, 245 days, Blake also became the youngest 100 metres world champion ever, surpassing Carl Lewis, who won the event at 1983 World Championships at the age of 22 years, 38 days.[23] Alongside Bolt and other Jamaican teammates in Daegu, Blake won the 4×100 m relay final and broke the world record (set by the Jamaican team at the Beijing Olympics in 2008) with a time of 37.04 seconds.[24][25]
At the 2011 IAAF Diamond League meeting in Zurich, Blake beat Asafa Powell in the 100 m with a personal best of 9.82 seconds. The following week in Brussels, Blake set a 2011 world leading time in the 200m with a personal best of 19.26 seconds, the second fastest time of all-time of the event with an improvement of more than half of a second (0.52 s) from his previous best 19.78 s set in Monaco in 2010.[26][27]
He began his 2012 season strongly, registering the first sub-10-second time of the season (9.90s) at April's UTech Classic.[28] He went on to register a 9.84 second run at the Cayman Invitational prior to the Jamaican Olympic trials, where he beat Usain Bolt over 100 metres with a personal best time of 9.75 seconds, making him the fourth fastest man ever over the distance. He also won the 200 metres with a time of 19.80s ahead of Bolt at 19.83s.
Blake doing his signature "Beast" move at the 2012 Olympics
The 2012 London Olympics was the first Olympics that Blake participated in. He came in as a serious threat to Bolt's 100m title. In the 100m final he placed second to Bolt, equalling his personal best of 9.75s. He also followed Bolt home in the final of the 200 metres where he won the silver medal in a time of 19.44 seconds.[29]
In the 4 x 100m final, Yohan ran the third leg as the Jamaicans won gold, setting a new world record.

Tuesday, June 12, 2012

මේ කූබි කතාව කියවන්නම ඕන හරිද...!


                  කාලෙකට පස්සෙ ආපු නිසා හොද වෑදගත් පෝස්ට් එකක් දාන්න ඕන කියල හිතුනා. ඔහොම හිතාගෙන හිතාගෙන යනකොට මම ලියන්න හිතන් හිටපු එලකිරි මාර්තෘකා ටික එහෙමම අමතක වෙලා ගියා. එක අතකට මගෙ බ්ලොග් එක මෙලො යකෙක් බලන්නෙත් නති එකේ මට ඕන ඕන ඒව දෑම්මම මොකද කියල එපාර මට හිතුනා. එත් මම තාම හිත හිත කීබෝඩ් එකට දම්මගෙන කෙටුවා. මට දෑන් මතක් වෙනව හොද එලකිරි කතාවක්....මන් ඒක ශේප් එකෙ කියන්නම්..

              කූබි කතාව
                             න්න ඉතින් කාලෙක හිටිය හෑම වෙලාවෙම  ෆුල් ආතල් එකෙ ඉන්න හෑමෝම කෑමති කූබියෙක්..ඌ ටිකක් අමුතු චරිතයක්..හෑම වෙලාවෙම කවුරුත් කරන් නෑති දේවල් කරන ජාතියෙ කුබියෙක්...ඉතින්...දවසක් ඌ ඈවිදගෙන ඈවිදගෙන යනකොට හම්බුනා ලස්ස්ස්ස්සන..., දෑක්කම කන්න හිතෙන සීනි ඈටයක්..එත් සීනි ඈටෙ පොඩි අවුලක් තිබුන..ඒක තමයි සීනි ඈටේ අතේ තියන් හිටියෙ හරිම කෑත.. ඒත් මට හිතෙන විදියට අර කූබියට වඩා ලස්සන...අලි නාම්බෙක්..සීනි ඈටෙත් ඒ අලියත් එක්ක ඉන්න ආසයි වගෙ දෑන් කූබියට තෙරුනා.ඒත් කූබිය වෑඩේ අත ඈරියෙ නේ. සීනි ඈටෙත් ටිකක් විතර හරි කූබියට කෑමතී කියල කූබියට දෑන් හිතෙනව..කොහොමත් සීනි ඈටේ ඕන කූබියටනෙ. ගෑලපෙන්නෙත් කූබියටනෙ..ඈයි යකෝ අලි සීනි කනවයි?? කූබිනෙ කන්නෙ සීනි..කූබියත් සීනි ඈටේ වෙනුවෙන් ෆුල් කට්ටක් කෑව..එත් හරියන පාටක් නෑ වගෙ. බෑරිම තෑන අලිය එක්ක කතා කරනව කියලත් හිතුව..ඒත් කූබියට නිකම් මොකක්ද මොකක්ද වගේ..කූබියා සීනි ඈටේ හම්බුනත් නෑතත් කියල කූබිය අලියට කරන්න පුලුවන් හෑම උදව්වක්ම කරා. අලිය සීනි ඈටේ තියන් ඉන්නෙ කන්න නෙවේ කියලත් කූබියට හිතුන..එත් ඉතින් අහන්නද..? කොහොමහරි...මේ කූබියගෙ කතාව තාම ඉවර වුනෙ නෑ. ඒක ඉවර වෙන හරි පටන් ගන්න හරි දවසක මන් ඒ කතාව දෑනගෙන ආයෙත් ලියන්නම්..ඒත් මේ කූබිය හරිම හොද නිසා කාටහරි දුක හිතෙයි කියල ඌ හිතන් ඈති.

             ඔන්න ඔහොම තමයි කතාව දෑනට වෙල තියෙන්නේ...ඉස්සරහට හොද හොද දෙවල් වෙයි කියල හිතෙන නිසා...එහෙම හිතෙන අය ඉමන්තය බ්ලොග් එකට වෙල බලන් ඉන්න...!

-ඉමන්ත-

Friday, May 4, 2012

ලෑබුවාවූ මේ උතුම්, පින්බර වෙසක් පොහෝ දින ඔබට,
බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය ලෑබේවා.
ඔබ කරන සියලු යහපත් කටයුත්තකදීම ඔබට රෑකවරණය සෑලසේවා.
ඔබට තෙරුවන් සරණයි.
සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පධා
සචිච්ත පරියෝ දපනන් ඒතන් බුද්ධාණ සාසනං.
-ඉමන්ත-

Monday, April 16, 2012

I am a Cricketer

කාලෙකට පස්සෙ ෆොටෝශොප් වලින් වෑඩක් කරා. ෆේස්බුක් කවර් ෆොටෝ එක ඩිසඉන් කරා. වෑඩීදෙයක් නෑ ඉතින්..වෙබ් එකෙන් ඩව්න්ලෝඩ් කරපු ෆොටො එකක් ලේයර් එකට දාල අකුරු 4ක් 5ක් කොටල පොඩි ස්ට්‍රෝක් කෑල්ලක් දෑම්මා. එච්චරයි.