කූබි කතාව
ඔන්න ඉතින් කාලෙක හිටිය හෑම වෙලාවෙම ෆුල් ආතල් එකෙ ඉන්න හෑමෝම කෑමති කූබියෙක්..ඌ ටිකක් අමුතු චරිතයක්..හෑම වෙලාවෙම කවුරුත් කරන් නෑති දේවල් කරන ජාතියෙ කුබියෙක්...ඉතින්...දවසක් ඌ ඈවිදගෙන ඈවිදගෙන යනකොට හම්බුනා ලස්ස්ස්ස්සන..., දෑක්කම කන්න හිතෙන සීනි ඈටයක්..එත් සීනි ඈටෙ පොඩි අවුලක් තිබුන..ඒක තමයි සීනි ඈටේ අතේ තියන් හිටියෙ හරිම කෑත.. ඒත් මට හිතෙන විදියට අර කූබියට වඩා ලස්සන...අලි නාම්බෙක්..සීනි ඈටෙත් ඒ අලියත් එක්ක ඉන්න ආසයි වගෙ දෑන් කූබියට තෙරුනා.ඒත් කූබිය වෑඩේ අත ඈරියෙ නේ. සීනි ඈටෙත් ටිකක් විතර හරි කූබියට කෑමතී කියල කූබියට දෑන් හිතෙනව..කොහොමත් සීනි ඈටේ ඕන කූබියටනෙ. ගෑලපෙන්නෙත් කූබියටනෙ..ඈයි යකෝ අලි සීනි කනවයි?? කූබිනෙ කන්නෙ සීනි..කූබියත් සීනි ඈටේ වෙනුවෙන් ෆුල් කට්ටක් කෑව..එත් හරියන පාටක් නෑ වගෙ. බෑරිම තෑන අලිය එක්ක කතා කරනව කියලත් හිතුව..ඒත් කූබියට නිකම් මොකක්ද මොකක්ද වගේ..කූබියා සීනි ඈටේ හම්බුනත් නෑතත් කියල කූබිය අලියට කරන්න පුලුවන් හෑම උදව්වක්ම කරා. අලිය සීනි ඈටේ තියන් ඉන්නෙ කන්න නෙවේ කියලත් කූබියට හිතුන..එත් ඉතින් අහන්නද..? කොහොමහරි...මේ කූබියගෙ කතාව තාම ඉවර වුනෙ නෑ. ඒක ඉවර වෙන හරි පටන් ගන්න හරි දවසක මන් ඒ කතාව දෑනගෙන ආයෙත් ලියන්නම්..ඒත් මේ කූබිය හරිම හොද නිසා කාටහරි දුක හිතෙයි කියල ඌ හිතන් ඈති.ඔන්න ඔහොම තමයි කතාව දෑනට වෙල තියෙන්නේ...ඉස්සරහට හොද හොද දෙවල් වෙයි කියල හිතෙන නිසා...එහෙම හිතෙන අය ඉමන්තය බ්ලොග් එකට වෙල බලන් ඉන්න...!
-ඉමන්ත-