ඉමන්තය..!
THE END OF A SEASON..! By, IMANTHA AYESHAN
Monday, April 16, 2012
I am a Cricketer
කාලෙකට පස්සෙ ෆොටෝශොප් වලින් වෑඩක් කරා. ෆේස්බුක් කවර් ෆොටෝ එක ඩිසඉන් කරා. වෑඩීදෙයක් නෑ ඉතින්..වෙබ් එකෙන් ඩව්න්ලෝඩ් කරපු ෆොටො එකක් ලේයර් එකට දාල අකුරු 4ක් 5ක් කොටල පොඩි ස්ට්‍රෝක් කෑල්ලක් දෑම්මා. එච්චරයි.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)